Game Info No:3 What will Happen After the countdown??

What will Happen After the NFS countdown??


                                                 NFS Facebook page එකේ Cover Photo එක ඒ වගේම profile pic එක එක පාරම මාරු වෙලා තියනව‍ා. ඒ වගේම EA site එකෙත් countdown එකක් යනවා. මම මේ post එක  type කරන වෙලාවේදි දවසයි පැය 22ක් කියලා තමා count එක ‍තියෙන්නේ. ඒ count එක අනුව 14 වෙනිදා හවස 6 වෙද්දි මොකක් හරි දෙයක් අනිවාර්යෙන්ම release වෙනවා අලුත් ගේම් එකක් ගොඩක් වෙලා‍වට release වෙන්න පුලුවන්. අලුතෙන් එන්නේ මොකක් උනත් ඒ දෙත් අරන් ඉක්මනටම එන්නම්...ඔයාලටත් මේ site ‍වල‍ට ගිහින් බලන්න ඔන නම් මම ලින්ක් එක පහලින් දාන්නම් ගිහින් බලන්න පුලුවන්..

                                               එහෙනම් ‍මේ වගේ තව Post එකකින් සෙට් වෙමු අපේ YouTube Channel එක Subscribe කරන්න ඒ ‍වගේම Facebook Page එක Like කරන්න!! 








  • Email- sltechinfohub@gmail.com












Comments

Popular Posts