Movie Info No 01

 Movie Info No 01



 ඔන්න අද කතා කරන්න යන්නේ කවුරුත් බලන් හිටිය film එකක් ගැන හිටිය, මේක තම‍ා Avengers end game අද අපි බලමු ඒක ගැන,


                                                               මේ film එක ගැන කත‍ා කරොත් මේක release උනේ April 26, 2019. මේක පැය 3යි වින‍ාඩි 2ක් තමා විකාශය වෙන්නේ, මේකත් අපි හැමෝම ආදරය කරන Marvels Studio නිර්මානයක්  අපි ආදරේ කරන ඔක්කොම ව‍‍ගේ charaters මේකේ ඉන්නව‍ා(Iron Man, Thor, Captain America, Hulk, Doctor Strange, Black Panther,Black Widow,etc)
                                                                ඉතිං මේක release උනේ April උනත් දැන් තමා Quality Torrent  එකක් ඇවිත් තියෙන්නේ ඉතිං මම recommend කරන site  එකක් තමා yts කි‍යන්නේ, පොඩ්ඩක් පරක්කු උනත් සුපිරිම quality එකකින් කරදරයක් නැතුව මේ site එ‍කෙන් download කරන්න පුලුවන්.මම site එකේ ලින්ක් එක පල්ලැහින් ද‍‍ාන්නම් මේ site එකේ මේ film එකේ movie quality 4කින් download කරන්න පුලුවන් සයිස් ගැන ක‍ත‍ා කරොත්
 
  • Blu-Ray 720p movie එක 1.43 GB                           
  • Blu-Ray 1080p movie එක  3.01 GB 
  • WEB 720p movie එක 1.43 GB 
  • WEB 1080pmovie එක 3 GB
                                                                  
මෙන්න මේ ‍වගේ තම‍‍ා මේ එකේ size .මේකේ torrent file එක download කරන්නත් පුලුවන් නැත්තම් ‍කෙලින්ම magnet download කරන්ත් පුලුවන්.මම ලින්ක් එක පල්ලැහින් ද‍‍ාන්නම්. torrent download ගැනත් මම ඔයාලා එක්ක ඉස්සරහට කත‍‍ා කරන්නම්.
                                                     movies බලන්න ගොඩක් කට්ටිය subtitles පාවිච්චි කරනවා. සිංහල subtitels download කරන්න නම් site කිපයක් තියනවා(www.baiscopelk.com,zoom.lk ,subz.lk, piratlk) baiscopelk එ‍කෙන් download කරද්දි account එකක් ඔන, ඒක නොමිලේම කරගන්න පුලුවන් අනිත් ඒවල නම් නිකම්ම පුලුවන් . English  sub බලන අයටත් ‍ල‍‍ේසියෙන් download කරන්න site තියනවා (Moviesubtitles.org,Subscene.com,Opensubtitles.org) ඔයාලට ලේසි වෙන්න මම මේ film එකට අදාල subtitles download කරන්න පුලුවන් ලින්ක් උත් දෙන්නම්.
                                                 ඉතිං මේ post එක වටිනවා කියලා හිතනවා නම් share කරන්න අපේ facebook page(https://www.facebook.com/SLTechInfoHub/) එක‍‍ටත් like එකක් දාන්න අඩුපාඩු තියනව‍ා නම් comment එකක් දාන්න ඉක්මනටම අලුත් ‍පෙ‍‍ා්ස්ට් එකකින් හමුවෙමු.

filme එකේ torrent ලින්ක් එක- https://yts.lt/movie/avengers-endgame-2019
sinhala sub- https://piratelk.com/avengers-endgame-2019-sinhala-subtitles/

                                                                     -SL Tech Info Hub-


Comments