Youtube එකෙන් video download කරන්නේ කොහොමද??



Tech Info No:1 


                                                   SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. අද මම කත‍ා කරන්න ‍යන්නේ YouTube එකෙන් Video download කරගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම පොඩි දෙයක් මම මේක ලේසියෙන් කරගන්නේ කොහොමද කියලා අද කි‍‍‍යල‍ා දෙන්නම්. මේ වගේ තවත් Post එක්ක එකතු වෙන්න ඔන නම් අපේ Facebook page එකේ YouTube channel එකේ links පල්ලැහින් දාන්නම් subscribe කරලා Like  කරලා එකතු වෙන්න අපි එක්ක!!!

                                                   YouTube කියන්නේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන Software එකක්.මේකන් අපිට ඔන Videos ලේසියෙන්ම Download කරගන්නේ කොහාමද කියලා තම‍ා අද මම කතා කරන්නේ. මේකට එක එක ක්‍රම ගොඩක් ති‍යනව‍ා මම ලේසිම විදි කිපයක් අද කියලා දෙන්නම්. online tool එකක් පාවිච්චි කරලා Software එකක් පාවිච්චි කරලා ඒ වගේම android mobile app එකක් use කරලා youtube video download කරන විදි මම අද කි‍යලා දෙන්නම්


Save.net (Online Tool)


 මේක ඇත්තටම Online downloader එකක්. මේ Site එක ‍ලේසියෙන්ම හොය‍ාගන්න පුලුවන් Net එකේ savefromnets කියල‍ා එහෙමත් නැත්තම් ssyoutube කියල‍ා search කරා නම් මේක එනවා. මම Site එකේ Link එක වාගේම Screenshot එකකුත් දාන්නම් හොයාගන්න ලේසි වෙන්න. මේ සයිට් එකෙන් Download කරන්න Video එකේ ලින්ක් එක ඔන. මේක ඇත්තටම පට්ට ලේසියි.Video එක Play කරලා URL Box තියන ලින්ක් එක කොපි කර ගත්තම වැඩේ හරි. ලින්ක් එක Web Page එකේ Paste කරන්න තැනක් තියනව‍ා එතනට Paste කරාම කැමති Format එකකින් Download කරගන්න පුලුවන්.

Web Page Link - https://en.savefrom.net/1-how-to-download-youtube-video/






4K Video Downloader (PC Software)

‍මේකත් Free දෙන පට්ට Software එකක්. මේක ලේසි‍‍යෙන්ම download කරගන්න පුලුවන්. Google එකේ 4k Video Downloader download කියල‍ා ගැහුවත් එනවා‍ ‍මේක download කරගන්න පුලුවන් ස‍යි‍ට් එක. මම ලේසි වෙන්න ලින‍්ක් එකත් ද‍ාන්නම් මේක download කරගත්තට පස්සේ පොඩි දෙයයි කරන්න ඕන Video Link එක කොපි කරලා මේකේ + Mark එකක් එක්ක Paste Link කියලා Button එකක් තියනවා ඒක click කරලා ලින්ක් එක paste කරන්න ඕන. ඊට පස්සේ කැමති format එකකින් Download කරගන්න පුලුවන්. මේකේ තව feature එකක් තමා YouTube play list එකක් උනත් අවුලක් නැතුව download කරගන්න පුලුවන්

Download Link - https://www.4kdownload.com/products/product-videodownloader

 

Tubemate (Android App)

tubemae කියන්නේ youtube එකෙන් ලේසියෙන්ම video download කරන්න පුලුවන් app එකක් මේක playstore එකෙන් නම් download කරගන්න බැ හැබැයි APK File එක download කරගෙන install කරලා කරදරයක් නැතුව use කරන්න නම් පුලුවන් මම මේකේ apk එක download කරගන්න පුලුවන් link එකක් දාන්නම් එහෙම අමාරුයි නම් මගේ drive එකට upload කරලා තියෙන්නේ මම ඒකේ link එකත් දාන්නම් මේක use කරන්න හරි ලේසියි කැමති video එකක් play කරද්දි download button එකක් කොල පා‍ටින් පෙන්නනවා ඒක select කරාම කැමති format එකකින් video එක download කරගන්න පුලුවන්


Download Site - https://tubemate-youtube-downloader.en.uptodown.com/android/download
Drive Link - https://drive.google.com/open?id=1V6B_jpWeBcVXZZI8JYDQn8bPgr7dznzs


එහෙනම් ‍මේ වගේ තව Post එකකින් සෙට් වෙමු අපේ YouTube Channel එක Subscribe කරන්න ඒ ‍වගේම Facebook Page එක Like කරන්න!!

Facebook  -https://www.facebook.com/SLTechInfoHub/

YouTube Channel- https://www.youtube.com/channel/UCaU29p_Di59_L-va31K8_0Q/featured?disable_polymer=1

Email- sltechinfohub@gmail.com



                                                       -SL Tech Info Hub-


Comments

Popular Posts