Welcome

                                                            SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. ‍මේක ම‍ග‍ේ පල‍ව‍ෙනි blog post එක. අඩු පාඩු එහ‍ෙම ඇති comment  එකක් දාන්න එ‍හ‍ෙම තිබ්බොත්. මේ blog post එක මම අරන් ආ‍‍වේ  මොකක්ද මේ කියන්නේ SL Tech Info Hub කියල‍ා පොඩ්ඩක් පැහැදිලි කරන්නයි.
                                                             මම මේ blog එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ tech සම්බන්ද දේවල් ගැනයි. අද ලෝකේ තාක්ෂනයත් එක්ක ගෙ‍ාඩක් දියුනුවට පත් ‍වෙලා තියනවා ඒ වගේම වෙද්දි අපේ ජිවිත වලට technology කියන එක ගෙ‍ාඩක් ලං වෙලා තියනවා ඒ වගේම ප‍ාවිච්චි වෙනවා.මුලික වශයෙන් මම මේක පටන් ගන්නත් හේතුව ඒකයි.
                                                           මම විවිධ මාතෘකා ඔස්සේ ලිපි මාලාවක් ගෙන එන්නයි මගේ අදහස .ඔගොල්ලන්ට එන ප්‍රශ්න සම්බන්දවත් ඹයාලා එක්ක මම කතා කරන්න ලැස්තියි මෙ‍ානහරි දෙයකට මාව සම්බන්ද කරගන්න ඔනනම් sltechinfo@gmail.com කියන address එකට email එකක් දාන්න. ගොඩක් දිග‍‍ට මේ post එක අරන් යන්න ඕන නැ, ඉක්මනට හම්බ වෙන්න බලා‍ පොරොත්තු‍ වෙන් මම න‍වතිනව‍‍ා.

                                                                         -SL Tech Info Hub-

Comments

Popular Posts