Movie Info No 02 - Aladdin

 Movie Info No 02

                                                       



SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා!! ඔන්න අද අපි කතා කරන්න යන්නේ තව පට්ට movie එකක් ගැන.මේ වගේ තවත් Post එක්ක එකතු වෙන්න ඔන නම් අපේ Facebook page එකේ YouTube channel එකේ links පල්ලැහින් දාන්නම් subscribe කරලා Like  කරලා එකතු වෙන්න අපි එක්ක!!!


                                           ඇත්තටම මේ movie එක තමා Aladdin මේ movie එක release කරේ  May 8, 2019 මේක ඇත්තටම 183 million USD budget එකක් ගිය movie එකක්. මේකේ Will Smith Genie විදිහටත් Alan Tudyk Iago විදිහටත්  Nasim Pedrad Dalia විදිහටත්  Billy Magnussen Prince Anders විදිහටත් රගපානවා. IMDb Rate එක 7.3. මේක Fantasy/Romance category එකේ movie එකක් මේක ඇත්තටම පැය 2යි විනාඩි 9ක film එකක්. 

                                                       මේක release උනේ  May 8, 2019 උනත් Quality Torrent එකක් ආවේ අද මේක YIFY Site එකේ තියනවා මේක 720p.WEB Quality එකෙන් වගේම 1080p.WEB Quality එකකින් Download කරගන්න පුලුවන් Size ගැන කතා කරාම මේකේ 


720p.WEB Quality Movie එක - 1.01GB
1080p.WEB Quality Movie එක-  2.12GB 

වගේ size ‍වලින් download කරගන්න පුලුවන්. 

                                                       movies බලන්න ගොඩක් කට්ටිය subtitles පාවිච්චි කරනවා. සිංහල subtitels download කරන්න නම් site කිපයක් තියනවා(www.baiscopelk.com,zoom.lk ,subz.lk, piratlk,tvseriesandmoviesub) baiscopelk එ‍කෙන් download කරද්දි account එකක් ඔන, ඒක නොමිලේම කරගන්න පුලුවන් අනිත් ඒවල නම් නිකම්ම පුලුවන් . English  sub බලන අයටත් ‍ල‍‍ේසියෙන් download කරන්න site තියනවා (Moviesubtitles.org,Subscene.com,Opensubtitles.org) ඔයාලට ලේසි වෙන්න මම මේ film එකට අදාල subtitles download කරන්න පුලුවන් ලින්ක් උත් දෙන්නම්.  

එහෙනම් ‍මේ වගේ තව Post එකකින් සෙට් වෙමු අපේ YouTube Channel එක Subscribe කරන්න ඒ ‍වගේම Facebook Page එක Like කරන්න!

Download Link - https://yts.lt/movie/aladdin-2019 
English Sub       - https://www.yifysubtitles.com/subtitles/aladdin2019720pblurayx264ytsag-english-152649

Sinhala Sub(baiscope.lk) - https://www.baiscopelk.com/aladdin-2019-sinhala-subtitles/ 

Sinhala Sub(tvseriesandmoviesub)https://www.tvseriesandmoviesub.com/aladdin-2019-sinhala-subtitles/

Sinhala Sub(piratelk)- https://piratelk.com/aladdin-2019-sinhala-subtitles/


Facebook  -https://www.facebook.com/SLTechInfoHub/

YouTube Channel- https://www.youtube.com/channel/UCaU29p_Di59_L-va31K8_0Q/featured?disable_polymer=1

Email- sltechinfohub@gmail.com








 
 

Comments

Popular Posts