Tech Info No 03- Huawei New OS


Huawei New OS 


                                                           SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. අද මම කත‍ා කරන්න ‍යන්නේ Huawei අලුත් OS එක ගැන.මේ වගේ තවත් Post එක්ක එකතු වෙන්න ඔන නම් අපේ Facebook page එකේ YouTube channel එකේ links පල්ලැහින් දාන්නම් subscribe කරලා Like  කරලා එකතු වෙන්න අපි එක්ක!!!!!

                                                        ඇත්තටම US සහ China අතර තිබ්බ Technology war එකේ ප්‍රතිඵලයක් විදිහට චිනයට Service Provide කරන්න ඇමරිකාව තවත් සුදානම් නැ කි‍යලා Donald Trump චිනයට නිවේදනයක් නිකුත් කරලා තිබ්බා.ඇත්තටම android device වල main service provider තමා google කියන්නේ. ඒ වගේම android device වලට security updates දෙන්නෙත් මේ google සමාගම.ඒ වගේම social media service ගොඩක් අයිති වෙන්නෙත් ඇමරිකාවට. ඒ එකක්වත් චිනයට service provide කරන්න ලැස්ති නැ කියලා නිවේදනයේ කි‍‍යලා තිබ්බා.ඒකෙන්ම තේරෙනවා ඇති මේ Donald Trump චිනයට කරපු නිවේදනය කොච්චර බරපතලද කියලා. ඇත්තටම චිනය ඇතුලේ කිසිම social media එකක් use කරන්න අවසර නැ .ඒක නිසා චිනය ඇතුලේ නම් මේක ප්‍රශ්නයක් නැ .ඒත් මේ Huawei company එක ලෝ‍කේ රටවල් ගන‍කට phones නිෂ්පාදනේ කරන රටක් ඒක නිසා මේක එයාලට ලොකු අ‍‍වුලක්. මේ තහනමට එක හේතුවක් තම‍ා data කියන්නේ.මොකද මේ ර‍ටවල් අතර තියන තරගෙත් එක්ක මේ social media වගේ දේවල් වලින් රටේ දේවල් එලිය‍ට යයි කි‍‍‍යලා ඇමරිකාව බයයි මොකද මේ company එක China වල ති‍යන නිසා data access කරන්න චිනයට පුලුයවන්. අන්න ඒ වගේ හේතු නිස‍ා මේ නිවේදනය ‍කරත් රටවල් දෙක සාකච්චා කරලා මේකට තාවකාලික විසදුමක් විදිහට කලින් විදිහට service provide කරන්න ඇමරිකාව එකග උනා. ඒත් මේක තාවකාලික නිසා Huawei සම‍ාගම තමන්ගේම OS එකක‍ට යන එක ඉක්මන් කලා.

                                             මේ OS එකේ නම තමා HongmengOS. මේ OS එක 2012 ඉදන් පරික්ෂන මට්ට‍මේ තිබ්බ os. එකක් මේක 2019 අන්තිම මාස කිහිපය ඇතුලත චිනය ඇතුලත relese කරනවා, එ‍් වගේම 2020දි mobile industry එක‍ටම relese කරනවා කි‍‍‍‍යලා තමා  Huawei ලා කියන්නේ. මේ os එක දැනටමත් චිනයේ වගේම ‍යුරෝපෙත් Register කරලා ඉවරයි. මේක mobile os එකක් විතරක්ම නෙමෙයි මේක computer os එකක් ඒ වගේම computer software එකක් විදිහටත් ඉස්සරහ‍ට බලාගන්න පුලුයවන් කියලා තම‍ා Huaweiලා කියන්නේ. මේකත්  android වගේම open source os එකක්. මේක open source නිස‍ා developersලට ලේසියෙන් app develop කරන්න පුලුවන්. තව මුලිකම අරමුනක් තමයි memory save OS එකක් create කරන. ඒක android ඒ වගේම apple වලට වඩා memory save os කියලා තමා Huaweiලා ඉගි පලකරන්නේ. මේක ඇත්තටම ස‍‍ාර්ථක වෙයිද කියලා අපි බලමු. මේක ගොඩක් වෙලා‍ව‍‍ට mate 30 එකත් එක්ක release වෙයි කියල‍‍ා හිතනව‍ා බලමු අපි කොහොම වෙයිද කියලා. OS එක relese උන ගමන් තව මේ වගේ post එකකින් හමු වෙමු!!

                                         එහෙනම් ‍මේ වගේ තව Post එකකින් සෙට් වෙමු අපේ YouTube Channel එක Subscribe කරන්න ඒ ‍වගේම Facebook Page එක Like කරන්න!!

  • Email- sltechinfohub@gmail.com








 

Comments

Popular Posts