Tech Info No 01-How To Use Spotify In Sri lanka

Tech Info No:1

                                             

                                                       




 SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. අද මම කත‍ා කරන්න ‍යන්නේ free Software එකක් ගැන.මම මේක ලේසියෙන් කරගන්නේ කොහොමද කියලා අද කි‍‍‍යල‍ා දෙන්නම් මේ වගේ තවත් එක්ක එකතු වෙන්න අපි එක්ක එකතු වෙන්න අපේ Facebook page එකේ YouTube channel එකේ links පල්ලැහින් දාන්නම් subscribe කරලා Like  කරලා එකතු වෙන්න අපි එක්ක!!!

                                                            මේ Software එක තම‍ා Spotify  සමහර අයට නම්‍ මේ software එච්චර හුරු එකක් නෙමේ වෙන්න පුලුවන් ඇත්තටම මේක Online Music Service එකක් .ඒ කියන්නේ මේ Software එක පාවිච්චි කරල‍ා Online සිංදු අහන්න පුලුවන්. ලෝකේ තියන ‍බොහොමයක් සිංදු මේකේ තියනව‍ා. ලංකාවෙත් ‍ගොඩක් සිංදු මේකේ තියනව‍ා High quality සිංදු තම‍‍ා මේකේ තියෙන්නේ. ම‍ාර එකකින් Quality එකකින් සිංදු අහල‍ා සුපිරි Experience එකක් ගන්න පුලුවන් Software එකක් තමා‍ මේක.

                                                             අද මම කියවන්න යන්නේ මේක 100% Free ගන්නේ කොහොමද කියලා ඇත්තටම මේක අපේ රටට පාවිච්චි කරන්න තාම Access දිලා නැ. මේක ඇත්ත‍‍ටම Access  තියෙන්නේ ජපානය, ඊශ්‍රායලය, හොංකොං, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, ඉන්දියාව කියන රටවල් සෙට් එකට විතරයි. මේකත් I Tunes වගේම App එකක්. අද මම කියන්නේ මේකේ Free version එක ගන්න විදිහ මේක premium version එකකුත් තියනවා ඒකේ Offline සිංදු අහන්න පුලුවන් ඒ වගේම Download කරන්නත් පුලුවන්. ‍මේකේ එහෙම බැ මේකේ play list හදන්න සිංදු අහන්න ත‍මා පුලුවන්.

                       
                                                       මේක පට්ට ලේසියි මේක කරන්න අපිට ඔන VPN software එකක්.ඇත්තටම සරලව කිව්වොත් මේ VPN Software එකකින් වෙන්නේ අ‍පේ IP address එක Hide කරන එක. මේ Software එකේ තියන රටක් Select කරාම අපි ඒ රටේ ඉන්නව‍ා වගේ තමා පේන්නේ. එ‍‍හෙම වෙන්නේ අපේ IP Address එක ඒ ර‍ටේ විදිහට වෙනස් වෙන නිසයි. මේ වැඩේ කරන්න අපි පාවිච්චි කරන VPN Software එක තම‍ා Tunnel bear. මේක 100% Free Play Store එකෙන් Download කරන්න පුලුවන්. මම ලේසි වෙන්න මගේ Drive එකට ඒ App එකේ APK එක Upload කරල‍ා තියනවා කැමති කෙනෙක්‍‍‍ට download කරලා Install කරන්න පුලුවන්. මේක කරගත්තට පස්සේ අපි ඒක use  කරලා අපේ Location එක වෙනස් කරගන්න ඔන. මේ‍ක 1 කරද්දි permission ඉල්ලනව‍ා කිසි අවුලක් නැ දෙන්න එහෙම කලා කියල‍ා කිසි අවුලක් වෙන්නේ නෑ. පස්සේ Malaysia ව‍ගේ රටක් තෝරලා Connect කරන්න. Malaysia වැඩ කරේ නැත්තම් වෙන රටක් Try කරන්න. මේක උඩ කි‍යල‍ා තියන මොන රටක් select කරත් අවුලක් නැ. 

                                එහෙම කර ගත්ත‍ට පස්සේ මේ ලින්ක් එකට ගිහින් Sign up වෙන්න https://www.spotify.com/int/why-not-available/ මේක VPN On කරලම කරන්න ඕන දෙයක් මොකද මේක අපේ රටට දෙන්නේ නැ. මේ Account එක හදද්දි User Name එකක් Password එකක් දෙන්න එනව‍ා මතක හිටින Username එකක් Password එකක් ද‍ාන්න මොකද ඒක තමා අපි දිගටම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ Play Store එකට ගිහින් Spotify App එක Download කර ගන්න. ඒක Play Store එකේ තිබ්බේ නැත්තම් net එකේ Search කරලා ලේසි‍‍යෙන්ම කරන්න පුලුවන් මම තව ලේසි වෙන්න මගේ Drive එකට ඒ App එකේ APK එක Upload කරල‍ා තියනවා කැමති කෙනෙක්‍‍‍ට download කරලා Install කරන්න පුලුවන්. ඊට පස්සේ ඒ App එක Open කරලා අපි දුන්න ‍Username Password දිලා මේක use කරන්න පුලුවන්. මේක computer එකෙන් use කරන්නත් පුලුවන්. Microsoft Store එකට ගිහින් මේ  App එක Download කරන් අපේ Username Password දුන්න නම් Mobile එකේ වගේම සුපිරි‍ය‍ට මේක PC එකේ වැඩ. 

                                               හදිස්‍සියේ හරි මේ App එක Use කරද්දි LogOut ‍වෙලා Log වෙන්න බැරි උ‍නොත් VPN on කරලා ආයේ User Name Password දෙන්න.මොකක් හරි අවුලක් තිබ්බොත් comment එකක් ද‍ාන්න මම පල්ලැහින් මගේ Google drive ලින්ක් එක දාන්නම් ඒකේ App APK ටික තියනවා ඔ‍යාලට ලේසි වෙන්න මම ඒ Software දෙකම Extract කරලා ඒ WinRAR File ඒකත් upload කරලා තියනවා.

                                           එහෙනම් ‍මේ වගේ තව Post එකකින් සෙට් වෙමු අපේ YouTube Channel එක Subscribe කරන්න ඒ ‍වගේම Facebook Page එක Like කරන්න!! 


Google Drive Link - https://drive.google.com/open?id=1APcJz0Sn574MSW_pNnWU8QGjck0kye71


Facebook  -https://www.facebook.com/SLTechInfoHub/

YouTube Channel- https://www.youtube.com/channel/UCaU29p_Di59_L-va31K8_0Q/featured?disable_polymer=1

Email- sltechinfohub@gmail.com



                                                       -SL Tech Info Hub-













                                             

Comments

Popular Posts