Tech Info No 03- How to Get For Honor 100% Free?????


Game Info No:3


                                                           SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. අද මම කත‍ා කරන්න ‍යන්නේ තව free Game එකක් ගැන.ඒ තමා for honor ගොඩක් කට්ටිය දන්නව‍ා මේ Game එක දන්නේ නැති අය‍ට idea එකක් එයි මේ Game එක කොහොම Game එකක්ද කියල‍ා, මම මේ games එකත් game play විදිහට අරගෙන එන්නත් ලැස්තියි. ඒ වගේම අපි කලින් කත‍ා කරපු Dauntless game එකේ එකත් Game play එක ඉවරයි. ඉක්මනටම upload කරන්නම්.අපේ Facebook page එකේ YouTube channel එකේ links පහලින් දාන්නම් subscribe කරලා like කරලා එකතු වෙන්න අපි එක්ක!!!
       
                                                         අද අපි කත‍ා කරන්න යන Game එක තම‍ා For Honor. මේකත් ඇත්තටම Epic එකෙන් Free add කර ගන්න පුලුවන්.මේ Game එක ගැන කත‍ා කරොත් මේ‍ක Game එක Developer කරල‍‍ා ඒ වගේම Publisher  කරලා ති‍යෙන්නේ Ubisoftලා. මේක action fighting එකක් මේක Release කරලා තියෙන්නේ 2017 February 14. 

                                                       මේක ඇත්තටම Ubisoftල‍ට කරපු එකක් කලින් කිව්වා ‍ව‍ගේම මේක free දෙන්නේ Epic ලා ඒත් මේකේ Developer ‍වගේම මේකේ Servers ති‍යෙන්නෙත් ල‍ා Ubisoftලාගාව ඉතිං මේක play කරන්න අනිවාරෙන් Uplay Account  එකක් තියෙන්න ඕන. Uplay Account එකක් හදන්න පට්ට ලේසි ඒ වගේම 100% free මේ Link එකට ගියා නම් Uplay Software එක free Download  කරන්න පුලුවන් https://en.wikipedia.org/wiki/For_Honor . Epic එකට ගිහින් Store එකේ Free Game එක‍ට ගිහ‍ාම මේක තියනවා. හැබැයි මේක දෙන්නේ 2019 August 9 වෙනකම් විතරයි. මේක 39.99$ ව‍ටින Game එකක්  ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 7000ක් වගේ වෙන game එකක්. මේක Free කියන්නේ පට්ට Chance එකක්. හැබැයි මේක 47.9 එකක් ඒත් මේක Uplay එකෙන් Play කරන නිසා මේක Copy  කරලා Play කරන්න පුලුවන් Time based Package එකක් ද‍ාලා Download කරගත්තා නම් පාඩු නැ 

                                             Requirement ගැන කත‍ා කරොත් මේකට Intel Core i5-2500K හරි AMD FX-6350 processor එකක් 2GB RAM එකක් NVIDIA GeForce GTX680 හරි AMD Radon R9 280X Graphic card එකක් තම‍ා ඉල්ලන්නේ මේක Windows 7, Windows  8, Windows 10 ඔක්කටම Support කරනව‍ා Disk space 50GB වගේ ඔන වෙනවා මේක‍‍ට
 
                                             මේ‍කේ එක ගැන කත‍ා කලොත් මේකේ character 4ක් තියනවා Knight, Viking, Samurai, Wu Lin මේ character 4 වෙන වෙනම languages ති‍‍යනව‍ා ඒ ‍වගේම වෙන වෙන Skills weapons  වගේම Powers තියනවා. පට්ට Fighting styles ‍වගේම  පට්ට තියන Graphics සුපිරි Gameඑකක් මේක අගෝස්තු 9 කලින් අනිවා අරන් ‍සෙල්ලම් කරන්න මේක Download කරන්න Software එක නැත්තම් එකෙන් Account එකට Log වෙලා Library add කරගන්න මම ලින්ක් එක පහලින් දාන්නම්





 Game Link  -  https://www.epicgames.com/store/en-US/product/for-honor/home


Facebook  -https://www.facebook.com/SLTechInfoHub/
YouTube Channel- https://www.youtube.com/channel/UCaU29p_Di59_L-va31K8_0Q/featured?disable_polymer=1
email- sltechinfohub@gmail.com


                                                       -SL Tech Info Hub-

Comments

Popular Posts