Game Info No:2

     
Game Info No:2
                                             


                                                           SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. අද මම කත‍ා කරන්න ‍යන්නේ free Game එකක් ගැන .මම මේ games එක game play විදිහට අරගෙන එන්නත් ලැස්තියි. අපේ Facebook page එකේ YouTube channel එකේ links පල්ලැහින් දාන්නම් subscribe කරලා එකතු වෙන්න අපි එක්ක!!!
                                
                                                           මේ game එක ගැන කතා කරොත් මේ game එකේ නම තම‍ා Dauntless මේකත් Epic එකෙන් Free Download කරගන්න පුලුවන් මේ game එක ගැන කත‍ා ක‍රොත් මේක fantasy action type game එකක් මේක කරලා develop ති‍යෙන්න Phoenix Labs ඒ වගේම මේක Publisher Epic. මේක release කරලා තියෙන්නේ May 21, 2019 මේ game එක platform කිපයකින් සෙල්ලම් කරන්න පුලුවන් (Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo Switch).
                                                           මේ Game එකට Minimum Requirements විදිහ‍ට Intel Core i5 Processor එකක් 4 GB RAM එකක් NVIDIA 660Ti  GPU එකක් සහ 15 Disk space එකක් ඉල්ලනවා.එයාල‍ගේ site එහෙම දාලා තිබුනට ඊ‍ට අඩු specs PC වලින් මේ Game එක Play කරල‍ා තිබ්බා මේකේ Recommended Requirements විදිහ‍ට Intel Core i7 Processor එකක් 8 GB RAM එකක් NVIDIA 970GPU එකක් සහ 15 Disk space එකක් ඉල්ලනව‍ා මේක DirectX DirectX11 වලින් run වෙනව‍ා ඒ වගේම මේක Windows 7 Windows 8 Widows 10 OS වල‍ට Support  කරනව‍‍ා.
  
                                                         මේ එකේදි game ඔයා Slayer කෙනෙක් විදිහට play කරන්න තියෙන්නේ .මේ‍කේ අපිට කරන්න තියෙන්නේ Behemoths hunt කරන්න.මේකේ අපිට අපේ Village එකෙන් අපේ armor,weapons,craft කරගන්න පුලුවන් ඒ වගේම update කරන්නත් පුලුවන් ඒ වගේම Hunt කරද්දි අපිට Spell හදාගන්න ඔන දේ‍වල් loot කරන්නත් පුලුවන් මේ game එකේ map එකෙන් map එක‍ට වෙනස් environments තියෙන්නේ ඒ ‍වාගේම වෙනස් ability තියන Behemoths ඉන්නේ ඒ නිස‍ා අපි ඒ Behemothsලට ගැලපෙන්න armor,weapon හදාගන්න ඕන. මේ Game එක සෙ‍ට් වෙලා Play කරද්දි පට්ටම experience  එකක් තියෙන්නේ. අලුත් update එකෙන් පස්සේ challenge mode එකකුත් ඇවිත් තියනව‍ා team වලට challenge කරල‍ා සුපිරි fun එකක් ගන්න පුලුවන්.

                                                     මේක Epic Store එකෙන් Search කරල‍‍ා ගන්න පුලුවන් ඒ වගේම මේ Link එකෙනුත් downloadhttps://www.epicgames.com/store/en-US/product/dauntless/home  download කරන්න පුලුවන් ,8GB  වගේ වෙන්නේ  Game එක. ඇත්තටම 8GB  උනත් පට්ට game එකක් පට්ට Graphics සුපිරියට analyze කර‍ල‍ා තියනවා හොදට smooth run වෙනව‍ා,අපිත් set වෙල‍ා play කරනව‍ා මම personally මාර කැමති මේකට.ලගදිම Game Play එකක් ද‍ාන්නම් අපේ YouTube channel එක subscribe කරන්න!! ඉක්මන‍ටම මේ වගේ ත‍ව Post එකකින් හමු වෙමු!!





Facebook  -https://www.facebook.com/SLTechInfoHub/
YouTube Channel- https://www.youtube.com/channel/UCaU29p_Di59_L-va31K8_0Q/featured?disable_polymer=1
email- sltechinfohub@gmail.com


                                                       -SL Tech Info Hub-











Comments

Popular Posts