Game Info No:1

                                       
Game Info No:1



                                                           SL Tech Info Hub වෙත ඔයලා ඔක්කොම welcome කියලා පිලිගන්නවා. අද මම කත‍ා කරන්න ‍යන්නේ කො‍හොමද purchaser games free ගන්නේ කියල‍ා.මම මේක සම්බන්දව ඒ කියන්නේ මොනාද අලුත් දෙන games, කොහොමද ඒව‍ා අපි download කර ගන්නේ ඒ වා‍ගේ දේවල් ඉස්සරහටත් මේ ව‍ගේ අරගෙන එන්න බල‍ාපොරොත්තු වෙනව‍ා. ඒ වා‍ගේම ඒ ‍games game play විදිහට අරගෙන එන්නත් ලැස්තියි. අපේ Facebook page එකේ YouTube channel එකේ links පල්ලැහින් දාන්නම් කරලා එකතු වෙන්න අපි එක්ක.
                                                       
                                                            ඉතිං අද post එක ප‍ටන් ගමු, ‍‍ඉස්සෙල්ලම අපි බලමු මොනවගේ store වලද purchaser games free දෙන්නේ කියල‍ා. මොනාද මේ ‍purchaser  ගේම්?? ඇයි අපි ඒවා ගහන්න ඔන?? හ‍ැමෝටම ඔය ප්‍රශ්නේ තියනව‍‍‍ා.ඇත්තටම crack game එකක් කියන්නේ modify game එකක්, original game එක ඊට වඩා ‍ටිකක් වෙනස්. අනික් ප්‍රධානම දේ තම‍ා Multi play සෙල්ලම් කරන්න බෑ. Multi play සෙල්ලම් කරනව‍ා කියන්නේ වෙනස්ම අත්දැකිමක් මෙතනදි ඔයාගේ ‍යාලු‍වෝ එක්ක එක‍ට සෙල්ලම් කරන්න හම්බ වෙනව‍ා Mission ගහන්න ආතල් ගන්න ගොඩක් ඒව‍‍‍‍ා කරන්න පුලුවන්. මෙන්න මේකත් මෙතනදි crack game වල හම්බ වෙන්නේ නෑ. ඉතිං පොඩි idea එකක් එන්න ඇති කියලා හිතනව‍‍ා වැඩි දුර දැන ගන්න ඔන නම් comment  එකක් ද‍ාන්න මම වැඩි දුර විස්තර තව post එකකින් අරන් එන්නම්.

                                                          ඉතිං Epic තමා ගොඩක්ම free games දෙන්‍‍නේ හැබැයි ඒ එක game එකක් දෙන්නේ ටික කා‍ලෙකට ‍ඔයා ඒ කා‍ලේ ඇතුලත ඔයාගේ Library එක‍‍‍‍ට add කරගත්තට පස්සේ ජිවිත කා‍‍ලෙම ඔයාට play කරන්න පුලුවන්. Steam, Origin ,uplay ව‍‍ගේ stores දෙනව‍ා අඩුයි හැබැයි  Discount නම් එයාලා ගොඩක්ම දෙනවා. අපි බලමු කොහාමද මේ Epic එකෙන් දෙන Free Games ගන්නේ කියලා.

                                                          ඉස්සෙල්ලම අපි Computer එක Software එක download කරල‍ා දාගන්න ඔන https://www.epicgames.com/unrealtournament/download  මේ ලින්ක් එකට ගිහින් ලේසි‍‍යෙන් software එක download කරගන්න පුලුවන්. ඔයා‍ගේ OS(operating system) එක ග‍ැනත් ඒක 32-bit ද 64-bit එක ගැනත් සැලකිලිමත් වෙන්න කියල‍ෙ මම මතක් කරනව‍ා.Download කරලා මේක ලේසි‍‍යෙන් Install කරගන්න පුලුවන්.
                                                         
                                                          download කර ගත්තට පස්සේ මේකේ ‍Register වෙන්න ඕන ඒක හරි ‍ලේසි දෙයක් ඒ ‍‍වගේම 100% Free. https://accounts.epicgames.com/register?redirectUrl=https%3A%2F%2Fwww.epicgames.com%2Fstore%2F&client_id=875a3b57d3a640a6b7f9b4e883463ab4&noHostRedirect=true  මේ ලින්ක් එක‍ට ගිහින් උනත් Register වෙන්න පුලුවන් නැත්තම් දැන් software එක අරන් නිස‍ා ලේසි‍යෙන්ම ඒක open කරල‍‍ා ඒකන් register වෙන්න පුලුවන්.Register වෙද්දි ‍පොඩි විස්තර ටිකක් දෙන්න ඕන ඔය‍ාගේ රට,නම, Email එක Password එකක් ඒ වගේම Game ග‍හද්දි use කරන Name එකත් මෙතනදි දෙන්න ඕන.ඊට පස්සේ ඕන වෙලාවක user name password පාවිච්චි කරලා Log වෙන්න පුලුවන් software එක ‍පාවිච්චි කරන එක තම‍ා ලේසිම වැඩේ. ඊට පස්සේ Store කි‍යන තැනට ගි‍හාම‍ උඩින්ම පේන්න තියනව‍ා මොනාද ‍දෙන කියලා
                                                       
                                                            EPIC ගොඩක් වෙලාවට සතියට purchaser games එකක් නැත්තම් දෙකක්‍ free දෙනවා. ඒක ක‍වදා වෙනකම් දෙයිද කියල‍ා නම් දන්නේ නැ . Epic Store එ‍‍කේ  ගොඩක් game තියනව‍‍ා එතන ටිකක් ගේම් life time free දිල‍‍ා තියනව‍ා ඒ කියන්නේ ඔන ද‍වසක ඒව‍‍ා ගන්න පුලුවන්  ඒවත් සෙල්ලම් කරන්න පුලුවන් ඔය‍ාලට

                                                          මම දුන්න ගමන් ඔයාලට දැන ගන්න එකේ එකේ අනිව‍ාර්යෙන් එකක් ද‍‍ාන්නම් ත‍ව කෙනෙක්‍‍ට මේක වටිනවා කි‍යල‍ා හ‍ිතනවා නම් කරන්න.




Facebook  -https://www.facebook.com/SLTechInfoHub/
YouTube Channel- https://www.youtube.com/channel/UCaU29p_Di59_L-va31K8_0Q/featured?disable_polymer=1
email- sltechinfohub@gmail.com


                                                       -SL Tech Info Hub-

Comments

Popular Posts